ඉන්දියාවේ අත්‍යවශ්‍ය ඖෂධ බෙදාහැරීමට ‍ඩ්‍රෝන යානා

0
406

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ඖෂධ බෙදාහැරීමේ කටයුතු සදහා ඩ්‍රෝන යානා යොදාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

එරට සෞඛ්‍ය අමාත්‍යංශය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය එක්ව මෙම වැඩසටහන දියත් කර ඇත.

මේ යටතේ ලගාවීමට අපහසු දුෂ්කර කදුකර ප්‍රදේශවලට කොරෝනා එන්නත් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ බෙදාහැරීම සදහා ඩ්‍රෝන යානා යොදාගැනේ.

වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඉන්දීය බලධාරීන් සදහන් කළේ ඉන්දියාව මානුෂීය අවශ්‍යතා ඉටුකිරීම සදහා තාක්ෂණය උපරිමව භාවිතා කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here