පුවත් මහින්දගෙන් හිස් වූ අසුන මංජු ලලිත්ට By ciawpdev - December 1, 2021 0 347 FacebookTwitterPinterestWhatsApp කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධූරය සඳහා මංජු ලලිත් වර්ණකුමාර මහතා අද (01) දිවුරුම් දුන්නා. නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ දී දිවුරුම් දීම සිදු වුණා.