ගෑස් සිලින්ඩර පිපිරීමට හේතුව සංයුතිය වෙනස් වීම සේම රෙගියුලේටරය නිසි ප්‍රමිතියෙන් තොරවීම

0
271

ගෑස් කාන්දුවීමෙන් සිදුවන අනතුරුවලට ප්‍රධාන හේතුව ලෙස ගෑස්වල සංයුතිය වෙනස්වීම මෙන්ම සිලින්ඩරයට සම්බන්ධ වන රෙගියුලේටරය නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම එක ලෙස බලපා ඇති බව රසායනික විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

බ්‍රිතාන්‍ය රාජකීය රසායන විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති රසායන විද්‍යාඥ ආචාර්ය පියල් ආරියනන්ද මේ බව සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here