ඇෆ්ගනිස්තානයට එක්සත් ජාතීන්ගේ UN අසුන අහිමි වෙයි.

0
346
Members of a Taliban delegation, led by chief negotiator Mullah Abdul Ghani Baradar (C, front), leave after peace talks with Afghan senior politicians in Moscow, Russia May 30, 2019. REUTERS/Evgenia Novozhenina

තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අසුනක් ලබාදීම ප්‍රතික්⁣ෂේප කර තිබේ.

ඒ එම සංවිධානයේ පිලිගැනීම් කමිටුව විසිනි.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට අමතරව මියන්මාරයේ හමුදා ආණ්ඩුවටද එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නිල නියෝජනයක් ලබා නොදීමට එම කමිටුව තීරණය කර තිබේ.

තමන්ට එක්සත් ජාතීන් තුල නි⁣යෝජනයක් හිමිවිය යුතු බවට මෙම පාර්ශව දෙකම දැඩි ලෙස ඉල්ලා සිටියදී එය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත්තේ එම ආණ්ඩු නීත්‍යානුකූල නියෝජනයන් නොවීම හේතුවෙන් බව පැව⁣සේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here