ඇමති චමල් බැනපු නිසා ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියෙක් ඉල්ලා අස් වෙන්න තීරණය කරලා

0
321

ඉහලම ලොක්කෙක් ධුරයෙන් අස්වෙන්න යයි.. ඇමති චමල් බැනලා..

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වන්න තීරණය කර ඇති බව වාර්තා වෙයි.

තමන් කඩිනමින් තනතුරෙන් ඉවත් වන බව මෙම නිලධාරියා විසින් දැනටමත් ඇතැම් දේශපාලනඥයන්ට ප්‍රකාශ කර තිබේ.

මෙසේ ඉල්ලා අස්වන බව පවසා ඇති නිලධාරියා චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ සිට මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පෙළේ නිලධාරියෙකි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද ඔහුට ආසන්න දින කිහිපයේදී දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.

පොහොර අර්බුදය සහ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් මෙරටට එවීම යන කාරණා මත අමාත්‍යවරයා විසින් ඔහුට මෙසේ දෝෂාරෝපණය එල්ල කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here