පුවත් යුගදනවි බලාගාරයේ නාම පුවරුව ඉවත් කරලලු By ciawpdev - December 5, 2021 0 367 FacebookTwitterPinterestWhatsApp කෙලවරපිටිය පිහිටි යුගදනවි බලාගාරයේ නාම පුවරුව ඉවත් කොට ඇතැයි වාර්තා වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ බලශක්ති සමාගමක් වන ‘නිවු ෆෝට‍්‍රස්’ සමාගමට එහි කොටස් පැවරීමට මෑතක දී ගිවිසුම් ගත විය.