Monday, April 29, 2024

චමිපිකගේ කඳවුර දෙකඩ වෙයි ?

චමිපික රණවකගේ මූලිකත්වයෙන් ගොඩනැගුණු 43 සේනාංකයේ මතගැටුමක් උචිචස්ථානයකට පත්ව තිබෙි. ඒ සමගි ජන බලවෙිගය සමග එක්ව දේශපාලනය කළ යුතු බව කියන කණ්ඩායම හා තනිව ගමනක් යා යුතු බව කියන මතගැටුම හේතුවෙනි.

එහි අලුත්ම ප්‍රතිඵලය වී ඇත්තේ සජබ සමග දේශපාලනය කළ යුතුය කියන මතය දැරෑ කණ්ඩායමෙි ධනුෂ්ක රාමනායක වසර 11 ක් පුරා චමිපිකගේ මාධ්‍ය කටයුතුවලින් ඉවත් වීමය.

පක්ෂ නායකයෙකු වන සජිත් ප්‍රේමදාසට මෙන් මාධ්‍ය ප්‍රචාරණයක් අවශ්‍යව තිබූ නමුත් තමන්ට සජිත් තරමි ප්‍රචාරණයක් නොලැබීම ගැන චමිපිකගේ පීඩනය එල්ල වී ඇත්තේ ධනුෂ්ක රාමනායක වෙතටය.

වසර 11 ක් පුරා කළ මාධ්‍ය කටයුතුවලින් ඉවත් වන බවටත්, සහයෝගය දුන් සියල්ලන්ට ස්තූතිය පළ කරමින් ධනුෂ්ක රාමනායක සිය ෆේස්බුක් ගිණුමෙි සටහනක්ද තබා තිබිණි.

එසේ වුවද ඔහු චමිපිකගේ කඳවුරින් ඉවත් වීමට තීරණය කර නැත.නමුත් 43 කණ්ඩායමේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු හා න්‍යායාචාර්යවරයෙකුගේ දැඩි මතය වී ඇත්තේ යන ගමන තනිවම යා යුතුය යන්නය. මෙි තත්ත්වය තුළ චමිපික කල්ලියේ ඇතුළත පිපිරීම මෙි වන විට පත්ව ඇත්තේ ඔඩුදුවන තත්ත්වයකය.

ඉරිදා මවිබිම පුවත්පතින් උපුටා ගැනීමකි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles