පුවත් පාරිභෝගික අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව ලිට්‍රෝ සමාගමේ නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට By ciawpdev - December 6, 2021 0 316 FacebookTwitterPinterestWhatsApp ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව නව සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්තය.