විදුහල්පති පත්වීම් සඳහා දේශපාලන බලපෑම්..

0
358

නවශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ගේ පත්වීම් සඳහා දේශපාලන බලපෑම් එල්ලවෙමින් පවතින බව විදුහල්පති සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පළාත් දේශපාලන බලපෑම් මත බොහෝ දෙනෙකුට පත්වීම් අහිමි වී ඇති බවයි.

මේ සඳහා බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here