Thursday, May 9, 2024

SSP ලා 07 කට DIG පුටු…..

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ඇතුළු 7 දෙනෙකු අද සිට ක්‍රියාත්මක වන පරිදි  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා උසස් කර තිබේ.

පොලිස් කොමිසම විසින් අදාළ උසස්වීම් සිදුකර ඇති අතර එසේ උසස්වීම් ලද පොලිස් නිලධාරීන් 7 දෙනා පහත පරිදිය.

අජිත් රෝහණ

වසන්ත  වික්‍රමසිංහ

පත්මලාල් සඳුන්ගහවත්ත

චම්පික සිරිවර්ධන

ප්‍රියන්ත ජයකොඩි

නිමල් පෙරේරා

මර්වින් වික්‍රමසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles