වල්සපුගල ගොවීන් අද සිට යළිත් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කෙරුණ ද ඊට අදාළ කිසිදු කටයුත්තක් මේ වන තෙක් සිදු නොවීම ඊට හේතුවයි.
ඒ අනුව පෙරවරු 9ට හම්බන්තොට – කටුවැව ප්‍රදේශයේ දී මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කෙරෙනු ඇති.