ඔමික්‍රෝන් නිසා උත්සව සමයේ අවධානයෙන් කටයුතු කරන්න – WHO ඉල්ලයි

0
271

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් උත්සව සමයේ අවධානයෙන් කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කළා.

ඒ සඳහා සිය සංචාර සැලසුම් අවලංගු කරන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසස් ඉල්ලා සිටියේ.

එය දුෂ්කර තීරණයක් වුවත් ජීවිතය අවලංගු කිරීමට වඩා යහපත් තීරණයක් බව ඔහු කියා සිටියා.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා ශීඝ්‍රයෙන් පැතිරෙන බවට දැන් තොරතුරු පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here