පුවත් බස්නාහිරට අද ‘LAUGFS’ එනවා!!! By Manorama Weerasinghe - December 24, 2021 0 493 FacebookTwitterPinterestWhatsApp ප්‍රමිතියෙන් යුතු ලාෆ්ස් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කර තිබේ. එම සමාගමේ සභාපති කේ.එම්. වෑගපිටිය මහතා සඳහන් කළේ, ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ වෙළෙඳසැල් සඳහා ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බවය.