ජනපති පත් කළ කමිටුවෙන් ගෑස් සංයුතිය වෙනස් කොට ඇති බව තහවුරු කරලා

0
543

ජනාධිපතිවරයා පත් කළ කමිටුවෙන් ගෑස් සංයුතිය වෙනස් කොට ඇති බව තහවුරු වූ බවත්, එම සංයුතිය වෙනස් කළ සියලු අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කීය.

ඇමැතිවරු මෙම තත්ත්වයට වගකිව යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ගෑස් සංයුතිය වෙනස් කොට ඇති බව ලංකාවට පළමු වරට හෙළිදරව් කළේ ඒ මහතාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here