චීනය සිරියාව දෙසට හැරෙයි.

0
811

සිරියාවේ ආයෝජන පුලුල් කිරීමට චීනය සූදානම් වන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්ධන , බලශක්ති ඇතුළු අංශ ගණනාවක ආයෝජනය කිරීමට චීනය සූදානම් වන බවයි.

විශේෂයෙන් ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන ජෝර්දානය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බසාර් අල් අෂාද් පාලනය හේතුවෙන් සිරියාවේ ආයෝජන කිරීමට මැළිවීම හේතුවෙන් ‍මෙම චීන ආයෝජන පුලුල්වීම සිදුවෙමින් ඇතැයි පැවසේ.

මෙම තත්වය මැද පෙරදිග බල තුලනව සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වනු ඇති බව විචාරකයන්ගේ මතය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here