පුවත් සැබෑ අරුත අමතක නොකර නත්තල සමරන්න By ciawpdev - December 25, 2021 0 623 FacebookTwitterPinterestWhatsApp සැබෑ අරුත අමතක නොකර නත්තල සමරන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. කොළඹ අගදරගුරු නිල නිවසේදී විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.