Wednesday, May 1, 2024

සැබෑ අරුත අමතක නොකර නත්තල සමරන්න

සැබෑ අරුත අමතක නොකර නත්තල සමරන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

කොළඹ අගදරගුරු නිල නිවසේදී විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්⁣සේ මේ බව සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles