චීනයේ කතෝලිකයන්ට බාධා.

0
388
The Chinese national flag flies in front of a Catholic underground church in the village of Huangtugang, Hebei province, China, September 30, 2018. Picture taken September 30, 2018. REUTERS/Thomas Peter - RC1DCAE98080

චීනය විසින් ආගමට එරෙහිව අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති හේතුවෙන් කතෝලික ආගමිකයන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හුබෙයි ,හෙනාන් ,ෂැනක්ෂි ,ෂෙන්ග්ඩොන්ග් ඇතුළු ප්‍රාන්ත ගණනාවක මෙම තත්වය නිරීක්ෂණය කළ හැකි බවයි.

මෙම ප්‍රාන්තවල කතෝලික දේවස්ථාන ගණනාවක් විවිධ හානි කිරීම්වලට පවා බදුන් කර ඇතැයි ද විදෙස් වාර්තාවල දැක්වේ.

චීනය විසින් කොමියුනිස්ට් පක්ෂයේ දර්ශනයට අනුව ආගම පවත්වාගෙන යා යුතු බව පවසමින් එය විවිධ විකෘතිතාවලට ලක් කරන බවට ද මෙහිදී චෝදනා නැගී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here