සිස්ටම් චේන්ජ් – සුපිරි වෙළදසැල් වල රාක්කවල දර සහ මැටි වළං

0
341

මේ දිනවල කොළඹ සුපිරි වෙළෙඳසල්වල රාක්ක තුළ දර හා මැටි වළං අසුරා තිබුණු අයුරු දැකගන්නට තිබෙනවා.

පවතින ගෑස් හිඟය හා ගෑස් පිපිරීමේ සිදුවීම් දිගින් දිගට ම වාර්තා වීමත් සමඟ මහජනයා මෙම විකල්ප ක්‍රමවේද සිය දෛනික කටයුතු සඳහා භාවිත කිරීමට පෙළඹි ඇති බවකි පෙනෙන්නට ඇත්තේ.

මීට පෙර දිවයින පුරා භූමිතෙල් ළිප්වල හිඟයක් ද ඇති වුණේ, මෙම ගෑස් ආශ්‍රීත ව පැන නැඟුණු අර්බුද හමුවේයි.

මෙයට හේතුව වී ඇත්තේ ගෑස් ආශිතව සිදු වූ පිපිරීම් සහ වර්තමානයේ පවතින දැඩි ගෑස් හිඟය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here