වයස 18 සමිපූර්ණ වූ සැනින් ඡන්ද අයිතිය

0
733

වයස අවුරුදු 18 සම්පූර්ණ කරන පුද්ගලයින් සඳහා ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්වීමට පෙර පරිපූරක ඡන්දහිමි නාමලේඛනයක් මගින් ඡන්ද බලය ලබාදීම සඳහා නෛතික ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව මෙහි ප්‍රථම අදියර ලෙස 2021.06.01 දින සිට 2022.01.31 දක්වා කාල පරිච්ඡේදය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන එනම් 2003.06.01 දින සිට 2004.01.31 දින දක්වා උපත ලැබූ පුරවැසියන්ගේ තොරතුරු YC ආකෘතියට ඇතුළත් කිරීම මගින් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here