සුසිල් ඉවත් කිරීමේ ජනපතිගේ තීරණය හරි

0
338

සුසිල්ප්‍රේම ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතාම නිවැරදි එකක් බවත් මෙය මීට කලින් ගත යුතුව තිබූ තීරණයක් බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසූවේ සුසිල් ප්‍රේම ජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා එහෙම අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි. ඇතුළෙ කතා කළ යුතු දේවල් පිටත කතා කිරීම වැරදි බවත් ජේෂ්ඨ ඇමතිවරුන් සෙසු අයට ආදර්ශමත් විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here