වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය සම්බන්ධ නඩුවේ අදට නියමිතව තිබූ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම 12 වැනිදා කල් දමයි

0
297

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ තීන්දුව ලබන 12වැනිදා ප්‍රකාශයට පත් කරනබව මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නා.

ඉකුත් දෙසැම්බර් මස 10 වනදා නඩුව කැදවූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නඩුවේ තින්දුව අද ප්‍රකාශයට පත් කරන බව යි නිවේදනය කළේ

අධිචෝදනා 33 ක් යටතේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here