කැබිනට්,රාජ්‍ය ඇතුළු අමාත්‍යංශ 10 ක විෂය පථයන් වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවෙිදනයක් නිකුත් කෙරේ

0
904

අමාත්‍යංශ 10 ක විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍යංශද ඊට අයත් වෙි.

එම ගැසට් නිවේදනය පහත දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here