අපි තව ටිකක් ඉවසීමෙන් යං – මහ බැංකු අධිපති

0
334

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට මැදිහත්වීමක් කරන බවත් තවත් මාස දෙකකින් පමණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳ තැනකට එන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවා.

විවිධ පාර්ශව පවසන ආකරයේ රට බංකොලොත්වීමේ තත්වයකට ශ්‍රී ලංකාව පත්වී නොමැති බව අවධාරණය කරනවා.

‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’ යැයි ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

එසේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව පහළ දැමීම පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

අද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here