පුවත් කෘෂිකර්මාන්තයටත්, ගොවි ජනතාවටත් දෙවියන්ගේම පිහිටයි By ciawpdev - January 13, 2022 0 516 FacebookTwitterPinterestWhatsApp මෙරට කෘෂි කර්මාන්තයටත්, ගොවි ජනතාවටත් දෙවියන්ගේම පිහිට අවශ්‍ය බව හියපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ සියලුම ආගම වල සිත් දිනා ගත් පක්ෂයක් මෙන්ම සහෝදරත්වයෙන් කරන දේශපාලන පක්ෂයක් බවත් සිරිසේන මහතා පැවසුවේය.