Saturday, May 18, 2024

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි බලය බිද වැටි ඇත . ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුලි බලාගාර වල  ජනන යන්ත්‍ර ක්‍රියා විරහිත වී ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාව බිද වැටි ඇති බව  විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව විදුලි බිඳ වැටීමට හේතුව අද කැලණිතිස්ස සංකීර්ණයේ බලාගාර 02 ක ඩීසල් අවසන් වීම බව විදුලි බල මණ්ඩලය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles