තව දින 12 කට පෙට්‍රල්, දින 14 කට ඩීසල් තියනවා – ගම්මන්පිල කියයි

0
434

තව දින 12 ක් සඳහා පෙට්‍රල් ද දින 14ක් සඳහා ප්‍රමාණවත් ඩීසල් ද මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගොඩබෑමට නොහැකිව තිබූ පෙට්රල් මෙට්‍රික් ටොන් 37,000 නෞකාවක් සහ ඩීසල් නෞකා දෙකක් මේ වන විට ගොඩබෑමට මුදල් ලැබී ඇති බැවින් මෙම කාලය තුළ ගැටලුවක් නොමැතිව ඉන්ධන සැපයීමට හැකි බව හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here