Monday, September 23, 2024

ආණ්ඩුව විවේචනය කරන ඔිනම අයෙකුට දොර විවෘතයි – අගමැති

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම බලවත් දේශපාලන වරදක් බැවින් රජයෙන් පිට වී රජය විවේචනය කිරීමට ඕනෑම කෙනකුට දොරටු විවෘතව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතක් වන දේශයට සඳහන් කර ඇත.

ආණ්ඩුව තුළ සිටිනා අතර රජය විවේචනයට ලක් කිරීම උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක් හා සමාන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය ප්‍රකාශ මගින් නඩත්තු කරන දේශපාලනයේ ආයුෂ කෙටි බවද සඳහන් කළේය.

තමන් වසර 50කට වැඩි කාලයක් දේශපාලනයේ අත්දැකීම් ලබා ඇති නමුත් කිසිදු අවස්ථාවක සම්මත දේශපාලන ප්‍රතිපත්තියෙන් බැහැර වූයේ නැති බවද අගමැතිවරයා වැඩිදුරටත් කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles