තුන්වන ලොක්ඩවුන් කිරීමකට කිසිම සූදානමක් නෑ – සෞඛ්‍ය ඇමති

0
274

වසරක් තුළ එන්නත්කරණය වඩාත් සාර්ථක වූ ලොව පළමු රටවල් පහ අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයිද එය තවදුරටත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙනයාම සඳහා බූස්ටර් එන්නත ලබාගැනීම ජනතාවගේ වගකීම වන බවද හෙතෙම කීය. තුන්වන ලොක්ඩවුන් කිරීමක් සඳහා කිසිදු සූදානමක් නොමැති බවත්, එසේ යාමට සිදුවුවහොත් රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වන බවත්, ඒ තුළ විශාල කඩාවැටීමක් විය හැකි බවත් අමාත්‍යවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here