තායිවාන අහසේ චීන ගුවන් යානා 39 ක්.

0
309

චීන ප්‍රහාරක යානා ඇතුළු යුද ගුවන් යානා 39 ක් තායිවාන ගුවන් සීමාව උල්ලංඝණය කර තිබේ.

තායිවාන බලධාරීන් සදහන් කළේ මෙම ගුවන් යානා වෙත අනතුරු ඇගවීමේ සංඥා නිකුත් කළ බවයි.

මෙය පසුගිය ඔක්තෝබර් මාසයෙන් අනතුරුව මෙවන් විශාල චීන ගුවන් යානා සංඛ්‍යාවක් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කළ අවස්ථාව බව ද පැවසේ.

ඇමරිකානු ගුවන් යානා හාරක නෞකා තුනක් සහ මැරයින් භටයන් විශාල පිරිසක් මෙම මුහුදු කලාපය ආශ්‍රිතව රැදී සිටිය දී මෙය සිදුවීම උණුසුම් තත්වයක් නිර්මාණ්‍ය කිරීමට හේතුවී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here