ඩොලර් ගෙවා වාහන ආනයනයට ඉඩ දෙයි

0
315

ඩොලර් ගෙවා වාහන ආනයනය කිරීමට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කර තිබෙනවා.

එම යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශයට යවා ඇති බව වාර්තා වනවා.

මේ ආකාරයට වාහන ආනයනය කිරීමෙන් ‌රට තුළ මතුව ඇති වාහන අර්බූදයට සහ ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවිය හැකි බව මහබැංකු අධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවෙන් පෙන්වා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here