මහපොළ වැඩි කරන්නැයි සිසුන්ගෙන් රජයට ඉල්ලීමක්

0
273

රුපියල් 5000 ක් වන මහපොළ ශිෂ්‍යාධාර අරමුදල වැඩි කර දෙන ලෙස විශ්වවිද්‍යාල සිසුන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට විශ්වවිද්‍යාලවල ආපනශාලාවන් හි ආහාර මිල ගණන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර අනෙකුත් අධ්‍යාපන අවශ්‍යතා සඳහා වන තම වියදම් ද පවතින තත්ත්වය යටතේ වැඩි වී ඇති බව ඔවුන් පෙන්වා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here