විදුලිය කප්පාදු කිරීම ගැන හෙළිදරව්වක්

0
267

මෑත කාලීනව සිදුවූ විදුලි කප්පාදු කිරීම් වලට හේතුව දෙසැම්බර් මස 3 වන දින සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

මේ හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ යන්ත්‍ර දෙකක් අක්‍රිය වූ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළා.

එම විදුලි බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටද මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here