පුවත් සා.පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීමෙි කාලය දීර්ඝ කෙරේ By ciawpdev - February 9, 2022 0 472 FacebookTwitterPinterestWhatsApp අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීමෙි කාලය දීර්ඝ කර තිබෙනවා. විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ මේ මස 10 වනදා අවසන් වීමට තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම ලබන 17 වනදා දක්වා දීර්ඝ කළ බවයි.