2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹෙයි

0
370

විභාහ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 2021 දෙසැම්බර් 29 වැනි දා නිකුත් කළ උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා අදාළ කඩඉම් ලකුණු 2022 පෙබරවාරි 04 වැනි දා නිකුත් කෙරුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසිනි.

මේ අනුව අදාළ පාඨමාලාව සඳහා තෝරා ගැනුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට හැකියාව ලැබෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here