සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ⁣ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට

0
421

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පලකිරීමේ වරදට දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රශ්න කරන කරන ලද සමාජ ක්‍රියාකාරික ෂෙහාන් මාලක මහතා අද දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙ මෙතෙක් ජනතාව නොදැන සිටි රහස් රැසක් හෙළි කිරීමට කටයුතු කල ෂෙහාන් මාලක මහතාගෙන් එම සාක්ෂි සටහන් කරගන්නවා වෙනුවට CID මගින් ඔහුව වැරදි කරුවකු ලෙස දැක දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here