25% අධිභාර බද්ද EPF ,ETF ඇතුළු අරමුදල් වලින් අය කර ගන්නෙ නැහැ – මුදල් ඇමති

0
318

බදුවලට යටත්වන රුපියල් මිලියන 2000 ක වාර්ෂික ආදායමක් උපයන පුද්ගලයන් හෝ සමාගම් සඳහා 25% ක එක්වරක් පමණක් අය කෙරන අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදල ඇතුලු අරමුදල් 11 ක් සඳහා බල නොපාන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබෙි.

රුපියල් මිලියන 100ක බදු ගෙවිය හැකි වාර්ෂික ආදායමක් උපයන පුද්ගලයන් හෝ සමාගම් සඳහා 25%ක එක්වර බදු අධිභාරය පැනවීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට සහතික වී තිබෙනවා.

මෙයට 2022 අයවැය මගින් යෝජනා කර ඇති පරිදි EPF, ETF සහ වෙනත් අරමුදල් 09 ඇතුළත් නොවෙන බවද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here