පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා PCR පරීක්ෂාවක් අනිවාර්ය නෑ

0
297

සියලු මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා PCR පරීක්ෂාවක් අනිවාර්ය නොවන බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අවශ්‍ය නම් එය අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ අභිමතය පරිදි සිදුකළ හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here