මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහට කොවිඩ්

0
487

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මියට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

මේ වනවිට මන්ත්‍රීවරිය සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින අතර බරපතල රෝග ලක්ෂණ කිසිවක් නොමැති බව වාර්තා වේ.

ඇය පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහාද සහභාගි වී තිබේ.

ඇය පසුගිය 11 වෙනිදා පොදුජන පෙරමුණ වෙනුවෙන් මාධ්‍ය හමුවකටද එක්වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here