බිල් නොගෙව්වොත් විදුලිය කැපේ

0
245

විදුලි බිල්පත් ගෙවීම මඟහැර ඇති පාරිභෝගිකයින්ගෙන් ඒ සඳහා අමතර මුදලක් අය කරගැනීම හෝ ඔවුන්ට සැපයෙන විදුලිය විසන්ධි කිරීමට අදාළ නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අද (17) දිනයේ අදාළ නියෝගය නිකුත් කරන බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට පාරිභෝගිකයින් නොගෙවූ බිල්පත් වල මුදල රුපියල් බිලියන 50 ක් බවත් මහජන උපයෝගීතා කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here