විසඳුම් නැත්නම් දින 14 න් පස්සේ වෘත්තීය ක්‍රියාමාර්ගයට

0
265

සිය ගැටලු වලින් නොවිසදුණු කරුණු 03 ට අදාලව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් නිසි විසදුම් නොලැබුණහොත් දින 14 අවසානයේදී නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

සටන පාවා දුන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග පසුගියදා ජනාධිපතිවරයා විසින් පැවැත්වූ සාකච්ඡාවද ඔවුන්ගේ විවේචනයට ලක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here