බලශක්ති අර්බුදය ගැන සාකච්ඡා කරන්න විශේෂ කැබිනට් රැස්වීමක් අද

0
297

විශේෂ කැබිනට් රැස්වීමක් අද (22) දිනයේ පැවැත්වීමට තීරණය කර තිබේ.

පවතින විදුලිබල හා බලශක්ති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් අද (22) දිනයේ පැවැත්වීමට තීරණය කර තිබේ.

ඊයේ (21) පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here