යුක්රේන ජනාධිපතිවරයාව බ්‍රසීල ජනාධිපතිවරයාගේ විවේචනයට ලක්වෙයි

0
311

බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝ, යුක්රේන ජනාධිපතිවරයාව විවේචනයට ලක් කර තිබෙනවා.

ඒ, යුක්රේන වැසියන් රටෙහි ඉරණම විකට නළුවෙකු මත තබා ඇති බවට පවසමින්.

එවැනි තත්වයක් තුළ බ්‍රසීලය, රුසියාවට එරෙහිව සම්බාධක නොපනවන බවත්, යුක්රේනය සම්බන්ධයෙන් නිහඬ ස්ථාවරයක් දරණ බවත් බ්‍රසීල ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 16 වනදා බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝ මොස්කව් හි දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡාවක ද නිරත වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here