Wednesday, September 25, 2024

යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් අවි දරයි

යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රී කිරා රුදික් (Kira Rudik) සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් අවි දැරීමට තීරණය කර තිබෙනවා.

AK වර්ගයේ රයිෆලයක් අතැතිව ඇය සිය Twitter ගිණුමට ඡායාරූපයක් ද නිකුත් කර තිබෙනවා.

යුක්‍රේන දරුවන්ට දැන් තමන්ගේ ලේ වර්ගය පවා දැනගෙන ජීවත් වීමට සිදුව තිබෙන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

කිරා රුදික් යුක්‍රේන හඬ පක්ෂයේ නායිකාව ද වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles