අදත් විදුලිය නොකැපෙන හැඩක්…

0
262

ඊයේ දිනයේ සැලසුම් කළ පරිදි විදුලිය අත්හිටුවීම සිදු නොවූ අතර, මිට පෙර මුදල් අමාත්‍යවරයා කිවේ මාර්තු මස (5) සිට විදුලිය කැපීම නවත්වනු ඇති බවයි.

ඊයේ දිනයේ ඥානා මෑනියන්ගේ විශේෂ පූජාවක් අනුරාධපුරයේ පැවැති අතර ඒ වෙනුවෙන් දින කිහිපයක් එම කොට්ඨාසයට විදුලිය විසන්ධි වූයේ නැහැ.

කෙසේ වෙතත් අද දින සැලසුම් කළ පරිදි විදුලිය අත්හිටුවීමක් ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

පසුගියදා පැමිණි නෞකාවේ ඩීසල් අද වන විට ලංකාව පුරා බෙදාහැරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here