Saturday, November 16, 2024

ජනපති ශ්‍රීලනිපය සමග සමග විශේෂ සාකච්ඡාවක් හෙට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (08)සවස 4.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ .

රටේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .

රටේ ඇති වී තිබෙන ආර්ථික, දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරුණු 15කින්‍ යුත් යෝජනාවලියක් ඉකුත්දා ඉදිරිපත් කරනු ලැබීය .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles