Annonymous හැකර්වරුන්ගෙන් රුසියානු රාජ්‍ය රූපවාහිනී නාලිකා සයිබර් ප්‍රහාරයක් !

0
461

රුසියානු රාජ්‍ය රූපවාහිනී වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බව ලෝප්‍රකට Anonymous හැකර්වරුන් පවසයි.

රුසියානු Wink සහ Ivi නාලිකාවලට අමතරව රුසියා 24, චැනල් වන් සහ මොස්කව් 24 ඇතුළු නාලිකාවලට මෙම සයිබර් ප්‍රහාර එල්ල කළ බව ඔවුන් පවසයි.

රූපවාහිනී නාලිකා සයිබර් ප්‍රහාරයකට ලක්කරමින් එම නාලිකා හරහා යුද්ධය හේතුවෙන් යුක්රේනයට සිදුව ඇති බලපෑම නාලිකා තුළින් විකාශය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here