Sunday, September 22, 2024

රටෙි ඩොලර් සංචිත ගැන මහ බැංකුවෙන් නව අනාවරණයක්

පෙබරවාරි මාසයේ මෙරට නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 2.31ක් ලෙස පවත්වාගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට විදෙස් මුදල් සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 2,025ක් ලෙස දැක්වේ.

මෙරට රත්‍රං සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 98ක් බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles