රනිල්ගේ ලක් වනිතාවෝ අපිට සජිත් හොඳයි කිය කියා කෑගසයි

0
488

එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතාවෝ සංවිධානය පාර්ලිමේන්තුව ඉදිරිපිට අද දින උද්ඝෝෂණයක නිරත වී තිබේ.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ එහි සිටි ඇතැම් කාන්තාවන් අපට සජිත් හොඳයි යැයි කියමින් කෑ ගැසීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here