විදුලි බල පද්ධතිය ගැන පාඨලීගෙන් අනතුරු ඇඟවීමක් !

0
548

මාර්තු හා අප්‍රේල් මාසවල ජල විදුලිය නිසි පරිදි පාලනය නොකලහොත් මෙරට සම්පූර්ණ විදුලි බල පද්ධතිය අකර්මණ්‍ය විය හැකි බවට පාඨලී චම්පික රණවක මහතා අනතුරු අඟවනවා.

රටේ පවතින බලශක්ති අර්බුදය පිළිබද දැන් පැවැත්වෙන සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here